කාර්යය සාධක දර්ශක සැකසීම සඳහා මිල ගණන් කැඳවීම.
දැන්වීම
Registration and Renewal of Management Corporation Charges
revised from 01st March 2023
Click here for Revised Charges
Management of complaints arising from condominium
properties will be streamlined from 01 march 2023
More Details

OUR VISION
Condominiums as a solution to the housing
requirement of the country .
OUR MISSION
Constructing condominium property to be apposite with the
benefit and welfare of residents and establishing management corporations
for the systematic administration and
management of such property and regulating their maintenance active .
OUR QUALITY POLICY
To endeavor to enhance the positive approach of the stakeholders to ensure the
development of the condominium industry sector efficiently and productively
as a service management organization to satisfy our clients .
|
|
Written by Administrator
|
Thursday, 05 January 2023 04:21 |
රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට සියලුම දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පවසයි.
පසුගිය වසරේදී කටයුතු කළ ආකෘතියෙන් මිදී නව ආකෘතියකට රාජකාරී කරමින් නව වසරේ ඉලක්ක ජයගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ජනවාරි මස 02 වන දිනදී පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
|
Last Updated on Thursday, 05 January 2023 04:30 |
Read more...
|
වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු |
|
|
|
Written by Administrator
|
Friday, 30 September 2022 08:28 |
වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු
ජනාවාස සමඟ ක්‍රමයෙන් සාමාජීය අවශ්‍යතාවයන් පුළුල් වීම සහ නාගරීකකරණය කරා ගමන් කිරීමත් සමඟ පදිංචිය සඳහා සුදුසු පහසුකම් සහිත නිවසක බලාපොරොත්තුව සැමගේ මූලික ජීවන අවශ්‍යතාවයක් සේම අපේක්ෂාවද වී ඇත. නාගරීකරණය හේතු කොට ගෙන ඇති වූ නිවාස ඉල්ලුමට සරිලන භූමි ප්‍රමාණයක් එම තදාසන්න ප්‍රදේශවල නොවූ බැවින් සිරස් අතට පැතිරුණු නිවාස වෙනුවට තිරස් බහු මහල් නිවාස එම සාමාජීය අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉදිවිණ.
|
Last Updated on Friday, 30 September 2022 08:36 |
Read more...
|
|
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් මහෝත්සවය |
|
|
|
Written by Administrator
|
Wednesday, 05 October 2022 04:27 |
ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය
සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටය. ඒ අනුව 2022.10.03 වන සඳු දින සමරනු ලැබුවේ 36 වැනි ලෝක ජනාවාස දිනයයි.
මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වූයේ “වෙනසක් නොකරමු – කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු” යන්නයි.
|
Read more...
|
Written by Administrator
|
Wednesday, 28 September 2022 04:29 |
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචනය
සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම නාගරික සංවර්ධන හා නිවාස ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සැප්තැම්බර් 21 වන දින පැවැත්විණි.
|
Last Updated on Wednesday, 28 September 2022 04:44 |
Read more...
|
|
|
|
|
Page 1 of 9 |