Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය…

More...
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු නාලක ගොඩහේවා, අමාත්‍යංශ ලේකම් සිරි නිමල් පෙරේරා යන මහත්වරුන් කාර්යාල නිරීක්ෂණය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි පරිශ්‍රයට පැමිණීම.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු නාලක ගොඩහේවා, අමාත්‍යංශ ලේකම් සිරි නිමල් පෙරේරා යන මහත්වරුන් කාර්යාල නිරීක්ෂණය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි පරිශ්‍රයට පැමිණීම.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු නාලක ගොඩහේවා, අමාත්‍යංශ ලේකම් සිරි නිමල් පෙරේරා යන මහත්වරුන් කාර්යාල නිරීක්ෂණය සඳහා…

More...
ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතිය

ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතිය

News >> Latest

There are no translations available.ඖෂධ ශාඛ හා පැළෑටි…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
‍හෙට වෙනුවෙන් අද වවමු

‍හෙට වෙනුවෙන් අද වවමු

News >> Latest

හෙට වෙනුවෙන් අද වවමු

More...
Postponement of all inquires

Postponement of all inquires

Postponement of all inquires

More...
New Chairman Appointed

New Chairman Appointed

Mr.Sarana Karunarathna (Attorney at Law ) appointed as a Chairman on 2020.02.13 to the Condominium Management Authority

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

minister2020

gazatte

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

papertags 06

7papersin

සහාධිපත්‍ය පුවත්පත

frontsadhipathya paper

හෙට වෙනුවෙන් අද වවමු පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2020 මැයි 12 වෙනි අඟහරුවාදා, 05:15
There are no translations available.

හෙට වෙනුවෙන් අද වවමු

ලෝක ව්‍යාප්ත කොවිඩ් - 19 වසංගත තත්වය හමුවේ ජාතියේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන්      ශ්‍රී ලංකා රජය විසින් වගා සංග්‍රාමයක් ආරම්භ කර ඇත.

"හෙට දිනය වෙනුවෙන් අද වවමු" යන තේමාව පදනම් කර ගනිමින් දීප ව්‍යාප්තව කරගෙන යන මෙම ක්‍රියාදාමයට රුකුලක් ලෙස සහාධිපත්‍ය දේපල තුලද මෙම වගා ක්‍රම ව්‍යාප්ත කිරීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය තීරණය කර ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2020 මැයි 15 වෙනි සිකුරාදා, 03:18
තව දුරටත් කියවන්න...
 
කාරුණික දැනුම්දීමයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2020 අප්‍රේල් 04 වෙනි සෙනසුරාදා, 00:00

කාරුණික දැනුම්දීමයි

 

 

සියලුම සහාධිපත්‍ය දේපළවල කළමනාකරණ සංස්ථා / කළමනාකරණ කමිටු             සහ නිවාසවාසීන් වෙත ,

දැනට මතුවී ඇති කොරෝනා හෙවත් කොවිඩ් - 19 ලෝක ව්‍යාප්ත වසගත තත්වය මත රජය මගින් පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ කාර්යාල කටයුතුද අක්‍රිය වී ඇත. සහාධිපත්‍ය දේපළවල පිහිටුවා ඇති කළමනාකරණ සංස්ථා / කළමනාකරණ කමිටු මගින් පවත්වාගෙන යන නඩත්තු කටයුතු සම්බන්ධයෙන් සහ දේපල සංවර්ධකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය රටේ පවත්නා තත්වය යහපත් වන තෙක් සහාධිපත්‍ය දේපලක පදිංචි ඔබ වෙත පහත සදහන් සේවාවන් අඛණ්ඩව සැලසීම සඳහා ‌මෙහි පහත දුරකථන අංකය ඔස්සේ විමසීම් කරන ලෙස දන්වා සිටිමි.

තව දුරටත් කියවන්න...
 
Supporting Avtivities පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2019 අප්‍රේල් 03 වෙනි බදාදා, 09:26
There are no translations available.

Supporting Activities provided by the Condominium Management Authority in implementing

AML/CFT requirements applicable for Condominium Developers

Actions already initiated by the Condominium Management Authority (CMA)

අවසන් යාවත්කාලීන කිරීම 2020 මැයි 10 වෙනි ඉරිදා, 06:24
තව දුරටත් කියවන්න...
 
CMA,FIU sign MoU පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2019 සැප්තැම්බර් 13 වෙනි සිකුරාදා, 14:15
There are no translations available.

Protecting condominium market from money laundering , terrorist financing
CMA,FIU sign MoU
The condominium Management Authority ( CMA ) and the Financial Intelligence Unit (FIU) recently signed a Memorandum of Understanding (MoU) which outlined how Condominium Developers buyers in the country would adhere to Sri Lanka`s anti money laundering and anti-terrorist financing laws.

අවසන් යාවත්කාලීන කිරීම 2019 සැප්තැම්බර් 14 වෙනි සෙනසුරාදා, 04:04
තව දුරටත් කියවන්න...
 
දේපළ සංවර්ධක හමුවේ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2014 නොවැම්බර් 19 වෙනි බදාදා, 06:51
There are no translations available.

සහාධිපත්‍ය දේපළ සංවර්ධක හමුවේ ගැටළු වලට විසඳුම් ලබාදීමට රාජ්‍ය මැදිහත්වීමක්


ලෝක ජනාවාස දිනයට සමගාමීව පවත්වනු ලබන සහාධිපත්‍ය දේපළ හමුව මෙවරත් 2014.10.24 වන දින කොළඹ සිනමන් ලේක් හෝටලයේදී දේශීය හා විදේශීය ප‍්‍රමුඛ පෙළේ සහාධිපත්‍ය දේපළ සංවර්ධක සමාගම් 25 ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්  පැවැත්විණ . මෙම සංවාද මණ්ඩපයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉදිකිරීම් , ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතායි .

අවසන් යාවත්කාලීන කිරීම 2014 නොවැම්බර් 19 වෙනි බදාදා, 06:53
තව දුරටත් කියවන්න...
 
«ආරම්භයපෙර12345678ඊළඟඅන්තය»

JPAGE_CURRENT_OF_TOTAL
කතුහිමිකම © 2021 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය
 

සංචාරක බංගලාව

සම්බන්ධිත වෙබ් අඩවි

link 01

link 02

link 03

link 04

link 05