ලංකාවේ පළමු කළමනාකරණ සංස්ථා සම්මේලනය
මේ වන විට රජයේ මහල් නිවාසවල නිවාසවාසින්ට කරගත නොහැකිව තිබු අළුත් වැඩියාවන් හා ප්‍රතිසංස්කරණයන් රැසක් සිදුකර ජනතා අයිතියට පත්කර අවසන්ය. එම ප්‍රතිසංස්කරණයන් සිදු කරනු ලැබුවේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.
|
Read more...
|
|
විදුලිබල පනතට සංශෝධන එක්කරමින් සහාධිපත්‍ය කලමනාකරණ සංස්ථා තවත් සවිබල ගන්වයි.
සහාධිපත්‍ය කළමනාකරන අධිකාරිය මගින් මහජන උපයෝගිතා කොමිසමට කරන ලද යෝජනාවකට අනුව 2013 අංක 31 දරණ ශ්‍රී ලකා විදුලි බල සංශෝධිත පනතින් සහාධිපත්‍ය දේපළෙහි කළමනාකරන සංස්ථා තවත් සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
|
Read more...
|
රජයට අයත් නිවාස යෝජනා ක්‍රමවල ජලසම්පාදන පද්ධති ප්‍රතිසංස්කරණය ජල මණ්ඩලය යටතට පැවරේ |
|
|
|
Written by Administrator
|
Thursday, 01 August 2013 08:23 |
රජයට අයත් නිවාස යෝජනා ක්‍රමවල ජලසම්පාදන පද්ධති
ප්‍රතිසංස්කරණය ජල මණ්ඩලය යටතට පැවරේ
රජයට අයත් නිවාස යෝජනා ක්රමයන්හි මෙතෙක් කල් ජල කුලුණු හා පොම්පාගාරයන්හි නඩත්තුව පැවරී තිබුනේ
එම නිවාස වාසීන්ටමය.
|
Last Updated on Thursday, 01 August 2013 09:30 |
Read more...
|
|
වසර 41 කට පසු ප්‍රතිසංස්කරණ කල මැද කොලඹ මහල් නිවාස ජනතා අයිතියට
රුපියල් ලක්ෂ 239 ක් වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණ කරන ලද කොළඹ 12 අලුත්කඩේ මහල්නිවාස යොජනා ක්‍රමය සහ ඩයස් පෙදෙස මහල් නිවාස යෝජනා ක්‍රමය ප්රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට පත්කිරිම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම නිවාස යෝජනා ක්රමයන්හිදී සිදුකෙරිණ .
|
Read more...
|
THE KRRISH SQUARE
The KRRISH Transworks Colombo is housed in the Transworks square in Colombo fort, in the heart of the city’s central business District.
|
Read more...
|
|
|
|
|
Page 4 of 7 |