Home අධිකාරියේ බලතල

gazatte

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

papertags 06

7papersin

සහාධිපත්‍ය පුවත්පත

frontsadhipathya paper

අධිකාරියේ බලතල පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2011 ඔක්තෝබර් 24 වෙනි සදුදා, 08:24
There are no translations available.

අධිකාරියේ බලතල

 

  • සහධිපත්‍ය දේපලේ කළමනාකරණ සංස්ථාව සහ එහි අයිතිකරු හො පදිංචිකරු අතර , අයිතිකරු හෝ පදිංචිකරු අතර , අයිතිකරු හෝ මිලදී ගත් තැනැත්තා අතර ඇතිවන ආරවුල් විසදීම

 

  • තාවකාලික සහාධිපත්‍ය දේපලක ප්‍රගතිය පරීක්ෂා කිරීම සදහාහෝ ඹ්නම සහාධිපත්‍ය දේපළක පොදු අංගෝපාංග නඩත්තු නොකිරීම හෝ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම සදහා හෝ පරීක්ෂා කිරීම හෝ එම දේපළට ඇතුළු වීම

 

  • අධිකාරිය විසින් සපයනු ලබන සේවා සදහා ගාස්තු අයකර ගැනීම

 

  • සහාධිපත්‍ය දේපළ කොටස් වල පොදු පහසුකම් වලට හෝ පොදු අංගෝපාංගවලට අයිතිකරු හෝ යම් තැනැත්තෙකු විසින් සිදුකරන ලද යම් හානියක් යථා තත්වයට ගෙන ඒම සදහා දරන ලද වියදම් ඒ තැනැත්තාගෙන් අයකර ගැනීම
අවසන් යාවත්කාලීන කිරීම 2011 ඔක්තෝබර් 24 වෙනි සදුදා, 08:28
 
කතුහිමිකම © 2021 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය