ලියන ලද්දේ Administrator
|
2011 ඔක්තෝබර් 24 වෙනි සදුදා, 08:24 |
There are no translations available.
අධිකාරියේ බලතල
- සහධිපත්‍ය දේපලේ කළමනාකරණ සංස්ථාව සහ එහි අයිතිකරු හො පදිංචිකරු අතර , අයිතිකරු හෝ පදිංචිකරු අතර , අයිතිකරු හෝ මිලදී ගත් තැනැත්තා අතර ඇතිවන ආරවුල් විසදීම
- තාවකාලික සහාධිපත්‍ය දේපලක ප්‍රගතිය පරීක්ෂා කිරීම සදහාහෝ ඹ්නම සහාධිපත්‍ය දේපළක පොදු අංගෝපාංග නඩත්තු නොකිරීම හෝ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම සදහා හෝ පරීක්ෂා කිරීම හෝ එම දේපළට ඇතුළු වීම
- අධිකාරිය විසින් සපයනු ලබන සේවා සදහා ගාස්තු අයකර ගැනීම
- සහාධිපත්‍ය දේපළ කොටස් වල පොදු පහසුකම් වලට හෝ පොදු අංගෝපාංගවලට අයිතිකරු හෝ යම් තැනැත්තෙකු විසින් සිදුකරන ලද යම් හානියක් යථා තත්වයට ගෙන ඒම සදහා දරන ලද වියදම් ඒ තැනැත්තාගෙන් අයකර ගැනීම
|
අවසන් යාවත්කාලීන කිරීම 2011 ඔක්තෝබර් 24 වෙනි සදුදා, 08:28 |