Home Management Corporations Condominium Living Habits

gazatte

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

condo

SAHADIPATHYA Paper

front

Living Habits PDF Print E-mail
Written by Administrator   
Monday, 28 November 2011 08:50

ඒකක අයිතිකරුවන්ගෙන් අපේක්ෂා කරන චර්යාධර්ම

 

  • වසගත රෝග සහාධිපත්‍ය දේපළ ආශ්‍රිතව බහුලව පැතිරෙන බව සොයාගන ඇත . එක් ඒකකයක වෙසෙන කිසිවකුගේ නොසැලකිලිමත් කම් නිසා සියලු නිවසියන්ට රෝග පීඩාවලට බදුන් වීමට සිදු වේ.
  • නිවාස ආශ්‍රිතව පවතින වායු දූෂණයද පරිසර වායු දූෂණයද වඩා බරපතල බව සොයගන තිබේ. එක් නිවසක සිදුවෙන වායු දූෂණයක ප්‍රතිඵල යාබද නිවස් වලටද බල පෑ හැකිය .
  • පොදු අංගෝපාංග පමණක් නොව සමහර අවස්ථාවල ගිනි පැතිරීම වලක්වීමට හෝ ගින්නකදී ගැලවීම සදහා තබා ඇති මංපෙත් පවා ආවරණය වන පරිදි ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නොකිරීම
  • වාතාශ්‍රය ඇහිරෙන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු සවිකිරීම නොකල යුතුය .
  • කෘමීන් බෝ වන පරිසරයක් නිවස තුල හා පිටත භූමිය තුල නිර්මාණය කිරීමට නොකිරීමට වග බලා ගැනීම .
  • දුර්ගන්ධය පැතිරෙන දෑ එකතු කිරීමෙන් වැලකීම
  • කැලි කසල බැහර කිරීමේ නිසි ක්‍රම්වේදයක් භාවිතා කිරීම 
  • බුලත් කෙල ගැසීමෙන් වැලකීම
  • අන් අයට කරදරයක් නොවන පරිදි හැසිරීම හා තම කටයුතු කරගෙන යාම
  • අන් අයගේ වුවමනා එපාකම් පිළිබද සංවේදී වීම
  • අන් අය සමග සුහදශීලීව හැසිරීමට වග බලා ගන්න
  • පොදු කටයුතු සදහා දායකත්වය
  • පොදු වුවමනාවන් වෙනුවෙන් තම වුවමනාවන් සීමා කර ගැනීමට ඇති සූදානම
 
Copyright © 2021 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Condo`s Available in Sri Lanka

Powered by Marketplace

FacebookIcon