Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

රජයට අයත් නිවාස යෝජනා ක්‍රමවල ජලසම්පාදන පද්ධති ප්‍රතිසංස්කරණය ජල මණ්ඩලය යටතට පැවරේ PDF Print E-mail
Written by Administrator   
Thursday, 01 August 2013 08:23

repairරජයට අයත් නිවාස යෝජනා ක්‍රමවල ජලසම්පාදන පද්ධති

ප්‍රතිසංස්කරණය ජල මණ්ඩලය යටතට පැවරේ


 

රජයට අයත් නිවාස යෝජනා ක්‍රමයන්හි මෙතෙක් කල් ජල කුලුණු හා පොම්පාගාරයන්හි නඩත්තුව පැවරී තිබුනේ

එම නිවාස වාසීන්ටමය.

 

එහෙත් ඒවායේ නඩත්තුව සඳහා විධිමත් තාක්ෂණ ඥානයක් සහිත අය නිවාසවාසීන් අතර නොමැති නිසා මේවායේ

අලුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු සම්බන්ධ අවස්ථාවන්හිදී ඔවුහු මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්හ.


මෙම ජල පොම්පාගාර හා ජල කුළුණු නඩත්තු කර පවත්වාගෙන යාමේ අපහසුතාවය දිගින් දිගටම එම නිවාස වාසීන් හා

ඒවායේ කළමනාකරණ සංස්ථා මගින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වෙත දන්වා සිටින ලදී .


එම කරුණු සැලකිල්ලට ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩල සමඟ

පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අප අධිකාරිය විසින් සකසා අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට්

පත්‍රිකාවට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අනුමැතිය ලබා දී ඇත .


මෙම නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා 2013 වසර වෙනුවෙන් අදාල ප්‍රතිපාදන ජල සම්පදන හා ජල පවාහන

අමාත්‍යාංශය මගින් පවත්නා ප්‍රතිපාදන යටතේ කරගෙන යා යුතු බවත් ඉදිරි වර්ෂ සඳහා අවශය ප්‍රතිපාදන අයවැය

ඇස්තමේන්තු මගින් වෙන්කර දීමටත් මුදල් අමාතයාංශය මගින්  දැනුම් දී ඇත .


මේ යටතේ බොහෝ කාලයක් නොවිසඳනු ගැටළුවක් සඳහා රජයේ නිවාස යෝජනා ක්‍රම 10 ක පවුල් 9389 කට සෙත

සැලසෙනු ඇත .එසේ ප්‍රතිපාදන සලස්නු ලබන නිවාස ක්‍රමයන් මෙහි දක්වා ඇත .

 

නිවාස ක්‍රමය

නිවාස ඒකක සංඛයාව

භූගත ජල තටාක ගණන

පොම්පාගාර සංඛයාව

ජල කුළුණු සංඛයාව

01  ජල්තර නි.ක්‍ර (හෝමාගම)  400  1  1  1
02  සොයිසාපුර නි.ක්‍ර  (මොරටුව)  1992  1  1  1
03

 මාලිගාවත්ත නි.ක්‍ර 

( කොලඔ 10 )

 1520  1  1  1
04

 සර්පන්ටයින් නි.ක්‍ර

( කොලඔ 09 )

 158  1  1  1
05

 කැටවලමුල්ල නි.ක්‍ර

( කොලඔ 08 )

 352  1  1  1
06

බ්ලූමැන්ඩල් නි.ක්‍ර

( කොලඔ 13 )

 480  1  1  1
07

ආමර් වීදිය නි.ක්‍ර

( කොලඔ 13 )

 300  1  1  1
08

ශ්‍රී සංඝරාජ මාවත නි.ක්‍ර

( කොලඔ 12 )

 278  2  2  1
09

බම්බලපිටිය නි.ක්‍ර

( කොලඔ 04 )

 293  1  1  1
10

ඇන්ඩර්සන් නි.ක්‍ර

( කොලඔ 05 )

 616  1  1  1


Last Updated on Thursday, 01 August 2013 09:30
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05