2025 Banner new

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

හොඳම කළමනාකරණ සංස්ථාව PDF Print E-mail
Written by Administrator   
Monday, 27 October 2014 09:47

2014  ලෝක ජනාවාස දිනයේදී හොඳම කළමනාකරණ සංස්ථාවට ජනාධිපති සම්මාන

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගින් 2013 සිට කළමනාකරණ සංස්ථාවේ කාර්්‍ය භාරය හා එහි සාමාජිකයින් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හොඳම කළමනාකරණ සංස්ථාව තෝරා පත්කරගනු ලබයි .


කළමනාකරණ සංස්ථාව තෝරා ගැනීම සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගින් කළමනාකරණ සංස්ථාවේ කි‍්‍රයා කාරිත්වය , මූල්‍ය පාලනය , පරිපාලන ක‍්‍රමවේද , ඇතුළු නිර්නායකයන් බොහෝ ප‍්‍රමාණයක් සැලකිල්ලට ගත් අතර එහිදි වැඩිම නිර්නායකයන් ප‍්‍රමාණයක් සපුරා තිබූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කළමනාකරණ සංස්ථාවන් වෙත සම්මාන ලබාදෙන ලදී .
ලෝක ජනාවාස දින ජාතික සමුළුවට සමගාමීව µමවර රාජ්‍ය අංශයේ හොඳම කළමනාකරණ සංස්ථාව ලෙස හෝමාගම ජල්තර පිහිටි රාජ්‍ය සේවක මහල් නිවාසයේ 538 කළමනාකරණ සංස්ථාවත් , පෞද්ගලික අංශයේ 2000  ප්ලාසා රෙසිඩන්සීස් කළමනාකරණ සංස්ථාවත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සම්මාන සහතික ප‍්‍රදානය කරන ලදී .

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05