Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

තිඹිරිගස්යාය නිවාස ‍යෝජනා ක්‍රමය PDF Print E-mail
Friday, 02 March 2012 09:27

තිඹිරිගස්යාය නිවාස ‍යෝජනා ක්‍රමය  

අමාත්‍ය ජංගම සේවය


සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ අමාත්‍ය ජංගම සේවය 2012.02.25 වන දින කොළඹ තිඹිරිගස්යාය (බෝලමේසවත්ත ) නිවාස යෝජනා ක්‍රමයේදී පැවැත්වින.


මෙම මහල් නිවාස ක්‍රමයේ නිවාස ඒකක 122 කින් සමන්විතය.ඉන් ඒකක 80 ක් 1963 වසරේද , ඒකක 42 ක් හැත්තෑව දශකයේද ඉදිකර ඇති අතර මෙම නිවාසයන් නිසි නඩත්තුවක් නොතිබීම හේතුවෙන් ජරාවාසව ඇති අයුරු පහත ඡායාරූපයන්ගෙන් දක්වේ.


ගරු ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා මෙම නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරන ලද අතර කඩිනමින් මෙහි ප්‍රතිසස්කරණ කටයුතු නිමා කිරීම සදහා ලක්ෂ 150 ක ප්‍රතිපාදන වෙන් කරන ලදී.


ඒ අනුව ගොඩනැගිලි වර්ණාලේපය,වැහිබට වැහිපීලි අලුත්වැඩියාව , වහල අලුත්වැඩියාව ,නිවාස ක්‍රමයේ ඉහල මහල් වලට නැගීමට ඇති පඩිපේලි රාත්‍රියට ආලෝකමත් කිරීම සදහා විදිලි රැහැන් ඇදීම , ප්‍රජා ශාලාව , කාර්‍යාල ගොඩනැගිල්ල අලුත්වැඩියාව යන ප්‍රතිසංස්කරණයන් කර දීමට නියමිතය.


මෙහිදී නිවාස වාසීන්ගේ මෙම ගැටලු නිරකරණය සදහා කඩිනම් ප්‍රතිචාර දක්වීම සම්බන්දයෙන් ගරු  ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාටත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියටත් නිවාස වාසීන්ගේ නොමද ප්‍රසාදය හිමිවිය.


මෙහි ප්‍රතිසංස්කරණයන් සම්පූර්ණයෙන්ම භාරව ක්‍රියා කරනුයේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියයි. අදාල ප්‍රතිසංස්කරණයන් මාස 05 ක කාලයක් ඇතුලත නිමකර මහල් නිවාසවාසීන්ට පැවරීමට නියමිතය.


සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නිතිඥ කපිල ගමගේ එහි සාමානාධිකාරී පී.යු උපවංශ යන මහත්වරන්‚ විවිධ ආයතන නියෝජනය කරමින් නිළධාරීන් රැසක් ඇතුළු ප්‍රදේශවාසිහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.

Last Updated on Thursday, 07 June 2012 09:42
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05