කොවිඩ් 19 අරමුදලට සහාධිපත්‍යයෙන් රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක් |
|
|
|
ලියන ලද්දේ Administrator
|
2020 ජූලි 01 වෙනි බදාදා, 04:04 |
There are no translations available.
කොවිඩ් 19 අරමුදලට සහාධිපත්‍යයෙන් රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක්
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් කොවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක් සිදු කරන ලදී. මීට අදාළ චෙක්පත සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතී{ සරණ කරුණාරත්න මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී භාරදෙන ලදී.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ජල සම්පාදන නිවාස පහසුකම් හිටපු රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) කේ.එච්.ඒ උපාලි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නියාමන) චන්ද්‍රපාල දිසානායක යන මහත්වරුන්ද සහභාගී විය. |
අවසන් යාවත්කාලීන කිරීම 2020 ජූලි 01 වෙනි බදාදා, 04:27 |